අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ ගාල්ල දිස්ක්‍රික්කයේ තල්ගම්පල ග්‍රා මයේ කොට්ටව රක්ෂිත වනාන්තරයට යාබද ඉතා සුන්දර පරිසරයක පිහිටි අප පාසල ගුණ නුවනින් පිරි දරු දැරියන් රාශියක් දැයට දායාද කළ ප්‍රදේශයේ කීර් තිමත් පාසලකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීයීක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.




