වර් ෂ 1937 නොවැම්බර් 01 දින අතිපූජ්‍ය දෙනිපිටියේ ධර් මාලංකාර හිමියන්ගේ අනුශාසනයෙන් තල්ගම්පල ශ්‍රී සුචරිතාරාමයේ පොල් අතු මඩුවක තල්ගම්පල බෞද්ධ මිශු පාඨශාලාව නමින් පාසල ආරම්භ විය. පාසලේ මුල් ගුරුතුමා වූයේ ඩබ්.ජී.ඒ. සිල්වා මහතායී.