• (+94) 0718675869
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Darmalankara M.V.

ගා/ශ්‍රී ධර් මාලංකාර මහා විද්‍යාලය

උඩුගම කලාපය

  • Register
  • Login
Darmalankara M.V.

ගා/ශ්‍රී ධර් මාලංකාර මහා විද්‍යාලය

උඩුගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

තල්ගම්පල කොට්ටව රක්ෂිත වනාන්තරයට ආසන්නයේ මනරම් පරිසරයක පිහිටා ඇති අප පාසල ප්‍රදේශයේ කීර් තිමත් පාසලකි.  

වර් ෂ 1937 නොවැම්බර් 01 දින අතිපූජ්‍ය  දෙනිපිටියේ ධර් මාලංකාර හිමියන්ගේ අනුශාසනයෙන් තල්ගම්පල ශ්‍රී සුචරිතාරාමයේ පොල් අතු මඩුවක තල්ගම්පල බෞද්ධ මිශු පාඨශාලාව නමින් පාසල ආරම්භ විය. පාසලේ මුල් ගුරුතුමා වූයේ ඩබ්.ජී.ඒ. සිල්වා මහතායී.

ආරම්භයේදී සිසුන් 50කින් පාසල ආරම්භ කරන ලද අතර මුල්ම ශිෂ්‍යයා ලෙස අයි.වී.ජී. සෝමපාල සහ මුල්ම ශිෂ්‍යාව ලෙස පියසීලී ප්‍රංසිනාහාමි ඇතුලත් කර ගන්නා ලදී.

1938.02.12 වන විට පාසලේ තත්ත්වය 87% ක් දක්වා වර්ධනය විය.

ආරම්භ කළ වර්ෂය

1937 නොවැම්බර් 01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

50

මුල් ගුරුතුමාගේ නම

ඩබ්.ජී.ඒ්‍.සිල්වා මහතා

පාසලේ ආදි කතෘගේ නම

අතිපූජ්‍ය දෙනිපිටියේ ධර් මාලංකාර ස්වාමීන් වහන්සේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01, පොල් අතු මඩුවකි

පාසලේ නම

තල්ගම්පල බෞද්ධ මිශ්‍ර පාඨශාලාව

පාසල රජයට පවරාගත් දිනය

1937 නොවැම්බර් 01

පාසල පැවැත්වූ ස්ථානය

ගාල්ලේ තල්ගම්පල ශ්‍රී සුචරිතාරාමයේ 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

අයී.වීජේ.සෝමපාල 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

පියසීල පුංසිනාහාමි

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1937 නොවැම්බර් 01 දින

 

 

 

{QF3=5}

Darmalankara M.V.

ගා/ශ්‍රී ධර් මාලංකාර මහා විද්‍යාලය

උඩුගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ගා/ශ්‍රී ධර් මාලංකාර මහා විද්‍යාලය, තල්ගම්පග , ගාල්ල.
  • දුරකථන(+94) 071 8675869
  • ඊ මේල්  sri [email protected]

Supported By

© 2026 Darmalankara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk