03 Oct2022 සිංහල භාෂා තරග කලාප මට්ටමේ සිංහල භාෂාදින තරග සඳහා ඉදිරිපත් වී කේ.වී.ජී. තිසර ඩිල්ෂාන් පද්‍ය ගායනා තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ද බී.පී.ජී. මලිත් මධුෂංක පද්‍ය ගායනා තරග ඉසව්වෙන් දෙවන ස්ථානය ද හිිමිකර ගන්නා ලදී.
01 Oct2020 සමස්ත ලංකා නර්තන තරගාවලිය කලාප තරග සමස්ත ලංකා නර්තන තරගාවලිය කලාප මට්ටමේ තරග සඳහා ඉදිරිපත් වූ අප විද්‍යාලීය සිසුන් උඩුගම කලාපය නියෝජනය කරමින් බෙර සන්ධ්වනි තරග කාන්ඩය සඳහා 1C කාන්ඩයේ පාසල් සමඟ දකුණු පළාත් නර්තන තරගයේ තරග වැදීමට සුදුසුකම් ලබන ලදී.
01 Oct2020 මලල ක්‍රීඩා තරග ජයග්‍රහණ ආර් . දිල්ෂාන් සිසුවා කලාප මට්ටමේ මලල ක්‍රීඩා තරග සඳහා ඉදිරිපත් වි 16න් පහළ 100m දිවීම ඉසව්වෙන් දෙවන ස්ථානය ද 16න් පහළ දුර පැනීම ඉසව්වෙන් තෙවන ස්ථානය ද හිමිකර ගන්නා ලද අතර පළාත් තරග නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන ලදී.
01 Oct2020 සමාජ විද්‍යා තරග ජයග්‍රහණ 2022 සමාජ විද්‍යා කලාප තරග සඳහා සහභාගීවු සිසුන් පහත සඳහන් ජයග්‍රහණ හිමි කර ගනිමින් දකුණු පළාත් තරග සඳහා සුදුසුකම් සපුරන ලදී. 12/13 ශ්‍රේණි - යූ.ඩබ් මනූෂ මධුෂංක - දෙවන ස්ථානය 11 ශ්‍රේණිය - ඩබ්.ජී. අනුරාධා තිලංගනී - දෙවන ස්ථානය ඊ.කේ. මලිත් ඉඳුවර - තෙවන ස්ථානය 10 ශ්‍රේණිය - හෂිනි මදුෂිකා - තෙවන ස්ථානය