2022 සැප්තැම්බර් 30 දින පාසලේ දුවා දරුවන් වෙනුවෙන් ලෝක ළමා දින සැමරුම සිදු කරන ලදී. මීට සමගාමීව පාසලේ සියළු දරුවන්ට ගුරුභවතුන් හා අනධ්‍යයන කාර් යමණ්ඩලයේ අනුග්‍රහයෙන් දිවා භෝජන සංග්‍රහයක් සිදු කරන ලදී. එමෙන්ම එදින දවස පුරා දරුවන්ගේ මානසික සුවතාවය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නංවන ලදී.
Search
Latest News
-
නායකත්ව පුහුණු වැඩසටහන
2022 ඔක්තෝම්බර් 14 වන දින පාසලේ 8 ශ්‍රේණියෙන් ඉහළ දුවා දරුවන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇත. එදින දවස පුරා මෙම වැඩ සටහන ක්‍රියාත්මක වන අතර රාත්‍රී 10.00 වන තෙක් වැඩසටහන පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ. මේ සදහා විශේෂ සම්පත් දායක පිරිසක්ද සම්බන්ධ වනු ඇත.
Administrator News & Highlights 0 -
ලෝක ගුරු දින සැමරුම
2022 වර්ෂයේ ඔක්තෝම්බර් 06 වන දින ලෝක ගුරු දින සැමරුම උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධනය කරමින් පවතී. එදින පෙ.ව. 8.00ට පාසල් පරිශ්‍රයේදී ගුරු දින සැමරුම සිදු කිරීමට නියමිතව ඇත.
Administrator News & Highlights 0 -
ලෝක ළමා දින සැමරුම
2022 සැප්තැම්බර් 30 දින පාසලේ දුවා දරුවන් වෙනුවෙන් ලෝක ළමා දින සැමරුම සිදු කරන ලදී. මීට සමගාමීව පාසලේ සියළු දරුවන්ට ගුරුභවතුන් හා අනධ්‍යයන කාර් යමණ්ඩලයේ අනුග්‍රහයෙන් දිවා භෝජන සංග්‍රහයක් සිදු කරන ලදී. එමෙන්ම එදින දවස පුරා දරුවන්ගේ මානසික සුවතාවය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නංවන ලදී.
Administrator News & Highlights 0 -
නැටුම් තරග ජයග්‍රහන
2022 ඹක්තෝම්බර් 01 වන දින උඩුගම කලාපයේ සමස්ත ලංකා කලාප නර්තන තරගාවලියේ බෙර සන්ද්වනි තරග අංශයෙන් යටතේ 1සී පාසල් කාණ්ඩය යටතේ තරග වැදුනු අප පාසලේ සිසුන් දකුණු පළාත් සම්ස්ත ලංකා පාසල් නර් තන තරගය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූහ.
Administrator News & Highlights 0