| පාසල ආරම්භ වූ දිනය | 1937 නොවැම්බර් 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1937 නොවැම්බර් 01 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 07404 |
| සංගණන අංකය | 06298 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 06 පර්චස් 09 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | යක්කලමුල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | යක්කලමුල්ල |
| ග්‍රාම සේවක වසම | තල්ගම්පල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 15 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 402 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ