සමස්ත ලංකා නර්තන තරගාවලිය කලාප මට්ටමේ තරග සඳහා ඉදිරිපත් වූ අප විද්‍යාලීය සිසුන් උඩුගම කලාපය නියෝජනය කරමින් බෙර සන්ධ්වනි තරග කාන්ඩය සඳහා 1C කාන්ඩයේ පාසල් සමඟ දකුණු පළාත් නර්තන තරගයේ තරග වැදීමට සුදුසුකම් ලබන ලදී.